![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
අස්වැන්න ප්‍රදේශීය සාහිත්‍ය උත්සවය 2019.09.10 දින යටියන්තොට ඇන් ඇම් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමුළුව 2019.08.16 දින පැවැත්වේ.
කෑගල්ල දිස්ත්‍රික් ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා උත්සවය 2019.08.08 දින රඹුක්කනදී පවත්වන ලදී.


2019 වර්ෂයේදීත් වෑවියතලාව ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය සාර්ථකව සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරයි.















