"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (17 වන දින) යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී මහීෂා සේනාරත්න මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන වනිතා සංවර්ධන නිලධාරිනිය සහ ආයුර්වේද සංවර්ධන නිලධාරිනිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

1784535107414178453510982317845351140611784535118240

පුවත් සහ සිදුවීම්

Scroll To Top