"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

Awareness Programme on Women’s Health Issues

An awareness programme on women’s health issues, organized under the guidance of the Divisional Secretary of Yatiyantota, Mrs. D. Anoma Dissanayake, and the Assistant Divisional Secretary, Mrs. Nadeeshani K. Weragala, was held recently (17th) at the premises of the Sri Nandarama Temple in Yatiyantota.

Mrs. Mahisha Senarathna, Medical Officer of Community Health, served as the resource person for this programme. The programme was organized jointly by the Women’s Development Officer and the Ayurvedic Development Officer.

1784535107414 1784535109823 1784535114061 1784535118240

"Devotional Song Recital" Organized to Mark Poson Poya

Under the guidance of the Divisional Secretary of Yatiyantota, Mrs. D. Anoma Dissanayake, and the Assistant Divisional Secretary, Mrs. Nadeeshani K. Weragala, the Cultural Affairs Division, the Social Services Division, and the Saviya Swashakthi Organization jointly organized a "Devotional Song Recital" in conjunction with the Poson Full Moon Poya Day. The event was successfully held  (08) at the auditorium of the Yatiyantota Divisional Secretariat.

The programme featured devotional songs performed by officers of the Divisional Secretariat and members of the Saviya Swashakthi Organization. It served as a meaningful occasion to commemorate the spiritual significance of Poson Poya while promoting devotion, harmony, and unity among the participants.

We extend our sincere appreciation to all the officers, organizers, participants, and everyone who contributed to the successful organization of this programme.

1784012565256  1784012568177 

1784012577580 1784012587128 1784012589655 1784012592832

 

දෙදහස් පන්සිය හැත්තෑවන වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණිය , සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණිය ,පරිපාලන නිලධාරීතුමා සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ගේ මගපෙන්වීමෙන් බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශය සහෝදර නිලධාරීන් සමග එක්ව වෙසක් සතිය මුල්කරගනිමින් යටියන්තොට කොට්ඨාසය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව 2026.05.27 දින යටියන්තොට සිරි ධම්මජෝති පෙර පාසලේ දරුවන් සිල් සමාදන් කරවීම සිදුකරන ලදී. එමෙන්ම එහි විශේෂ වැඩසටහනක් ලෙස කාර්‍යාලයීය නිලධාරීන්ගේ සීල සමාදාන වැඩසටහනක් 2026.05.29 කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

* සිල් සමාදන් කරවීම - යටියන්තොට නන්දාරාම විහාරාධිකාරී පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ
* භාවනා වැඩසටහන - පූජ්‍ය කැප්පෙටිපොළ විමලතිස්ස ස්වාමීන් වහන්සේ
* කාව්‍යමය ධර්ම දේශනය - සමථ නිලධාරී ජයන්ත මයා
*ධර්ම සාකච්ජාව - පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ /ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සමන් මයා සහ සාලින්ද මයා.
*ධර්ම දේශනය - පූජ්‍ය විල්ගමුවේ රතනසාර ස්වාමීන් වහන්සේ

එමෙන්ම මීට සමගාමීව කාර්‍යාල පරිශ්‍රය අලංකාරවත් සැරසිලි යොදාගනිමින් ආලෝකමත් කිරීම ද කාර්‍යාල නිලධාරීන් විසින් සිදුකරන ලදී. 

1780298580139 1780298614900 1780298609366 1780298601711 1780298592541 1780298589773

Under the guidance of Mrs. D. Anoma Dissanayake, Divisional Secretary of Yatiyantota and Mrs. Nadeeshani K. Weragala, Assistant Divisional Secretary, a tree planting program and a shramdaan program organized to mark the World Environment Day was held today (05th) with the participation of the office officials centering the proposed International Buddhist Green Town at Kadukele, Yatiyantota.

Officials including the Thera of Polonnaruwa Samitha Thero participated in this event and a number of plants of ecological value were donated to the earth.

 1781169750052 1781169548553 1781169557412 1781169750052

ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණියගේ  උපදෙස් හා මගපෙන්වීමෙන් වෙසක් දිනයට සමගාමීව සවිය කුසලතා සංවර්ධන  මධ්‍යස්ථානයේ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන 2026.05.19 දින යටියන්තොට නන්දාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.

1780298524769 1780298528853 1780298526847

News & Events

Scroll To Top