"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

 

      

අපේ ගෙදර නිවාස වැඩසටහනේ සමාරම්භක  වැඩසටහන 2019.08.11 දින යටියන්තොට,ගරාගොඩ  ප්‍රදේශයේදී පැවැත්විය.

මේ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී,ආර්ථික සංවර්ධන  නිලධාරී  ,සමාජ සේවා නිලධාරී ග්‍රාම සංවර්ධන සමිතිය , වැඩිහිටි සංවිධාන සාමාජිකයින් ,ප්‍රදේශවාසීන්  ඇතුළු පිරිස සහභාගී විය.

              20190811 110434               

News & Events

Scroll To Top