"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

යටියන්තොට පොල්පිටිය කනිෂ්ඨ විද්යාලයෙහි සංගීත කාමරය හා නැටුම් කාමරය අලුතින් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම 2021.08.19 දින යටියන්තොට ප්රාදේශීය ලේකම්තුමිය ප්රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ සුරතින් සිදුකරන ලදීී.... ඕස්ට්රේලියාවේ පදිංචි සමන් අල්ගොඩ මහතා සිය
පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10ක් ප්රාදේශීය ලේකම් කාර්යාලය හරහා පාසල් සංවර්ධන සමිතියට ලබාදෙමින් මෙම මහඟු ක්රියාව සඳහා අනුග්රහය ලබා දෙන ලදී....
 
232227324 343220804130426 9074399418325919914 n   237173266 343220744130432 9032934951084759346 n 1   238140217 343220784130428 7319644978350706488 n 1

"නිරෝගීමත් රාජ්‍ය සේවක පිරිසක් බිහිකිරීම තුළින් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබා දිම" අරමුණු කර ගනිමින් ජාතික ක්‍රීඩා දිනය වෙනුවෙන් කාර්යාල නිලධාරීන්හට ශරීර සුවතා ව්‍යායාම් මාලාවක් සබරගමු පළාත් පිරිමි රග්බි කණ්ඩායමේ පුහුණුකරු දිනේෂ් බාලසූරිය මහතා විසින් අද දින පවත්වන ලද අතර මෙහි සමාරම්භක අවස්ථාව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

IMG 20210730 WA0000  IMG 20210730 WA0002  

  IMG 20210730 WA0012   IMG 20210730 WA0021

යටියන්තොට ප්රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත මාතෘ මූලික පවුල් සඳහා පෝෂණ බඩු කට්ටලයක් බැගින් ලබා දීම 2021.08.18 දින සෞඛ්යාරක්ෂාවට මුල්තැන දෙමින් යටියන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.IMG 20210818 WA0005 IMG 20210818 WA0008 IMG 20210818 WA0014

IMG 20210818 WA0010  IMG 20210818 WA0019 IMG 20210818 WA0025

ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් වෛද්‍ය සායන සඳහා සහභාගී වන රෝගී පුද්ගලයන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර චෙක්පත් ප්‍රධානය කිරිම හා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වන ආබාධිත දරුවකු වෙනුවෙන් පාසල් උපකරණ කට්ටලයක් ලබාදීමේ වැඩසටහන ගරු කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ හා යටියන්තොටප්‍රාදේශීය ලේකමතුමියගේ ප්‍රධානත්වයෙන් 2021.07.16 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

IMG 20210716 WA0001 IMG 20210716 WA0002 IMG 20210716 WA0003   IMG 20210716 WA0004

 IMG 20210716 WA0008  IMG 20210716 WA0010

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top