"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

2021 නව වසර රාජකාරී ඇරඹීීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව සිදු කරන ලදී.

මීට අමතරව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් පවතින කොවිඩ් 19 වෛරසයෙන්  ආරක්ෂාවීම පිණිස උපදෙස්  මාලාවක්ද ලබා දෙන ලදී.

බිම්මල් සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2019.10.23 දින යටියන්තොට විදාතා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

 

IMG 20191023 114134

 

ගෙවතු වගාවට බලපාන සත්ව  හානිය අවම කරමින් සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය,MAS  සමූහ ව්‍යාපාරයේ ටෙක්ස්ට් ප්‍රින්ට් ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන "ඵල බරින් පිරි වන පියසක්" පලතුරු වන වගා ව්‍යාපෘතිය 2019.11.05 දින පැලැල්ලේගම හිරිහේන්කන්ද භූමියේදී ආරම්භ කරන ලදී.

ලෝක ළමා දිනය  වෙනුවෙන් ප්‍රදේශයේ පාසල් දරුවන්හට පාසල් පාවහන්,පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී   2019.10.15  දින පවත්වන ලදී.

20191015 15091120191015 133103

 

 ප්‍රදේශයේ දරුවන් රැසකගේ ගායන ,නර්තන කුසලතා රැසක්  මෙහිදී ඉදිරිපත් කරන ලදී.

20191015 152438                  20191015 150402

 

 

 

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top