"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව කුකුල් පාලනය සිදු කරනු ලබන ප්‍රතිලාභීන් සඳහා ,
කුකුල් කෑම හා වතුර භාජන,දැල් ආදී උපකරණ ලබාදීම
රූපලාවන්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ 05ක්,
බිම්මල් ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය උපකරණ ,
අලෙවිසැල් සඳහා බොතල් කූලර්
 බෙදාදීමේ වැඩසටහන 2021.12.30 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සිදුවිය.තවද මෙහිදී යටියන්තොට හා කිතුල්ගල කලාපයෙහි ප්‍රතිලාභීන් සඳහා පොල් පැල 1000ක් බෙදාදීම සිදුවිය .
 
  IMG 20211230 WA0030 IMG 20211230 WA0033 IMG 20211230 WA0036
IMG 20211230 WA0046 IMG 20211230 WA0060 IMG 20211230 WA0051
 

එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ වැඩසටහන යටතේ කිතුල් පැණි නිෂ්පාදන යන්ත්‍ර
තල කැරලි නිෂ්පාදන යන්ත්‍ර
කොසු/ඉදල් මිට සකස් කිරීමේ යන්ත්‍ර ,
රවුටර් ,
ග්‍රයින්ඩර් ඇතුළු උපකරණ බෙදාදීම සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

IMG 20211230 WA0013 IMG 20211230 WA0013 IMG 20211230 WA0016 IMG 20211230 WA0021 IMG 20211230 WA0027

 

සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් දෙලක්ෂයක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන උපකරණ හාජමුනා බාරි එළිච්චියන් ප්‍රතිලාභීන් 10 දෙනෙකු හට ලබාදීම .2022.01.06 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.

IMG 20220106 WA0005 IMG 20220106 WA0020 IMG 20220106 WA0021 IMG 20220106 WA0023 IMG 20220106 WA0027 IMG 20220106 WA0071

පුවත් සහ සිදුවීම්

Scroll To Top