"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ වැඩසටහන යටතේ කිතුල් පැණි නිෂ්පාදන යන්ත්‍ර
තල කැරලි නිෂ්පාදන යන්ත්‍ර
කොසු/ඉදල් මිට සකස් කිරීමේ යන්ත්‍ර ,
රවුටර් ,
ග්‍රයින්ඩර් ඇතුළු උපකරණ බෙදාදීම සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

IMG 20211230 WA0013 IMG 20211230 WA0013 IMG 20211230 WA0016 IMG 20211230 WA0021 IMG 20211230 WA0027

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top