![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රදේශයේ පාසල් දරුවන්හට පාසල් පාවහන්,පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2019.10.15 දින පවත්වන ලදී.


ප්‍රදේශයේ දරුවන් රැසකගේ ගායන ,නර්තන කුසලතා රැසක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

බිම්මල් සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2019.10.23 දින යටියන්තොට විදාතා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ගෙවතු වගාවට බලපාන සත්ව හානිය අවම කරමින් සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය,MAS සමූහ ව්‍යාපාරයේ ටෙක්ස්ට් ප්‍රින්ට් ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන "ඵල බරින් පිරි වන පියසක්" පලතුරු වන වගා ව්‍යාපෘතිය 2019.11.05 දින පැලැල්ලේගම හිරිහේන්කන්ද භූමියේදී ආරම්භ කරන ලදී.















