"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

2022.02.16 දින 115 ඩී ඉහළ ගරාගොඩ වසමේ පිපෙන කැකුළු ලමා සමාජය පිහිටුවීම හා දරුවන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩසටහන පැවැත්වීම .....272986565 456839419435230 672603157068316909 n  273037773 456839512768554 7270933314001271259 n 274142330 456839416101897 8642597388659181328 n 273770066_456839429435229_1670818458169474371_n.jpg  274181427 456839382768567 1136556892145146851 n

ඇඩොප්ටේ ශ්‍රිලංකා සංගමය හා බෙල්ජියම් ශ්‍රීලංකා සංගමය විසින් පූර්ණ අනුග්‍රහය ඇතිව ඉදිකල කිරිකොහුතැන්න ග්‍රාම නිලධාරි වසමේ පහල වටගල ප්‍රජාශාලාව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මැතිණියගේ සහ බෙල්ජියම් සංගමයේ සභාපති දයාසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ගේත් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරී,නවක සංවර්ධන නිලධාරි ඇතුළු ප්‍රජාවගේ සහභාගීත්වයෙන් 2022_01-18 අගහරුවාදා දින සුභ මොහොතින් විවෘත වූ වගයි.

272982331 455600086225830 1786310541054374925 n 273887624 455600209559151 3103133035964348243 n 274199364 455600376225801 3997422978323319797 n 273533592 455600239559148 3596470364849056765 n

පහළ ගරාගොඩ වසමේ ප්‍රජාව සඳහා වූ බිම්මල් වගා පුහුණු වැඩසටහන 2022.02.10 දින විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක නිලධාරීතුමාගේ සම්පත් දායකත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැවිලි ප්‍රජා නිලධාරීතුමිය ,වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරීගේ සහභාගීත්වයෙන් සිදු කළ අයුරු ...

IMG 20220210 WA0016 IMG 20220210 WA0018 IMG 20220210 WA0019IMG 20220210 WA0023 IMG 20220210 WA0024 

යටියන්තොට ඩනඩින් වතු ලමා සමාජ දරුවන්ගේ ආතති කලමණාකරනය සදහා චිත්‍ර ප්‍රතිකාර වැඩසටහනක් සහ පෙර පාසල් දරුවන් සදහා රස ව්න්දන වැඩසටහනක් සිදු කල අතර ඒ සදහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකයේ, උපදේශන අංශයේ සියළුම නිලධාරීන් හා වැවිලි ප්‍රජා නිලධාරී හා වසමේ රාජ්‍ය නිලධාරීන් ගේ සහයෝගයෙන් සිදුකළ අයුරු

273791864 453646763087829 5074754238078579847 n 273816083 453646743087831 2676307471422026243 n 273896978 453646713087834 6731419240030591175 n 273897794 453646669754505 1535047733601992372 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ වී ඔය වත්ත උඩ කොටසේ පවුල් 25ක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායන සහ දැනුවත් කිරීම්,ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන් හා ගෙවතු වගා වැඩසටහන් පැවැත්වීම 2022.02.09 දින යටියන්තොට සිදුවිය . මීට අමතරව ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගැනීම සහ විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමද මෙහිදී සිදුවිය.

272801273 452639563188549 1813560005080796578 n 272955389 452639716521867 8775330243933939345 n 273325011 452639756521863 499945058663237342 n 273433110 452639629855209 377467627299263358 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top