![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
යටියන්තොට ශ්‍රී නන්දරාම විහරස්ථ දායක පින්වතුන් වෙනුවෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වගාවන්ට අවශ්‍ය මඤ්ඤොක්කා දඩු ලබාදීම
යටියන්තොට ශ්‍රී නන්දරාම විහරස්ථ දායක පින්වතුන් වෙනුවෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වගාවන්ට අවශ්‍ය මඤ්ඤොක්කා දඩු ලබා දෙන ලදි.
දැනට මඤ්ඤොක්කා පදුරු 6000ක් මේ මහපොළොවට දයාද කරන ලද අතර තවත් පදුරු 4000ක් සඳහා සියලු කටයුතු සුදනම්ව ඇත....

සාගතයට පිළියමක් සාරවත් යටියන්තොටක්
බත බුලතින් සරු සාරවත් යටියන්තොටක් නිර්මාණය කිරීම උදෙසා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන කෙරෙහි දිරිගැන්වීම උදෙසා අවශ්‍ය බීජ තවාන් කිරීම ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝරි නෙලුන්දෙනිය මැතිනිය සහ කාර්යාලයේ නිලධාරීන් එක්ව කටයුතු කලහ.
"සාගතයට පිළියමක් සාරවත් යටියන්තොටක්"
යටියන්තොට අපේ පංසලේ මීපිටිකන්ද සහ හාමන්ද දායක ගම්වල දායක පින්වතුන්ට ගෙවතු වගාවන් ආරම්භ කිරීම සඳහා බීජ ලබාදීමට කටයුතු කරන ලදි. මේ සදහා අනුශාසකත්වය පූජ්‍ය බොස්සැල්ලේ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ, ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය.

"සාගතයට පිළියමක් සාරවත් යටියන්තොටක්"
යටියන්තොට ගොමාඩුව ගමේ ප්‍රසන්න මහතාගේ නිවසේ ගෙවත්ත වගා භූමියක් බවට පෙරලමින්.....





















