"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට අපේ පංසලේ මීපිටිකන්ද සහ හාමන්ද දායක ගම්වල දායක පින්වතුන්ට ගෙවතු වගාවන් ආරම්භ කිරීම සඳහා බීජ ලබාදීමට කටයුතු කරන ලදි. මේ සදහා අනුශාසකත්වය පූජ්‍ය බොස්සැල්ලේ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ, ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය.

287234217 552884976502841 4481178480878035815 n 287566088 552885469836125 8549451725704671712 n 287592611 552885349836137 5645589120221568965 n 288962327 552885603169445 3260506588856204238 n

News & Events

Scroll To Top