"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"රටකි, දැයකි ලොවකි ඇය " තේමාව යටතේ සියළු කාන්තාවන් අගයමින් යටියන්තොට මැතිවරණ කොට්ඨාසයේ කාන්තා දින සැමරුම් උත්සවය  යටියන්තොට ප්‍රාදේශීයමහ ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ මග පෙන්වීම යටතේ 2021.03.12 වන දින  අති සාර්ථක ලෙස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ සහයටියන්තොට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පලාත් සභා ගරු අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ යන අයගේ ආරාධනය පරිදි වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු,පළතුරු,මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්කෑගල්ල දිස්ත්‍රික් මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී. මේ  අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය මහලේකම්තුමිය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

        FB IMG 16156083674784483      IMG 4          IMG 7
    IMG 1    IMG 6   IMG 9
    IMG 8             IMG 10

    

   IMG 11

     

  

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක උපකරණ බෙදා දීමේ උත්සවය 2021.02.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.

IMG 20210215 WA0002  IMG 20210215 WA0030  

IMG 20210215 WA0032

IMG 20210215 WA0030   IMG 20210215 WA0023

සෞභාග්‍යා නිෂ්පාදන  ගම්මාන වැඩසටහන යටතේ කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කිරීම 2021.03.06 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන  ලදී.

IMG 20210308 WA0002   156073165 882674109231392 2981833516276861183 o    IMG 20210308 WA0006

IMG 20210308 WA0011  IMG 20210308 WA0007    IMG 20210308 WA0004

IMG 20210308 WA0015    IMG 20210308 WA0009

73 වන නිදහස්  සැමරුම හොරන්දල විද්‍යාලෝක විද්‍යාලයේදී 2021.02.04 දින පවත්වන ලදී.මීට අමතරව වසම්  මට්ටමින් ශ්‍රමදාන වැඩසටහන් හා රුක් රෝපණ වැඩසටහන් පවත්වන ලදී

        

144621510 864208584411278 437089715276766483 n       144796214 864209081077895 4402562739177631742 n      144801245 864209587744511 1909283712026309834 naboutico

144135959 864208647744605 4107584510667190712 n   IMG 20210206 WA0002 Copy

News & Events

Scroll To Top