![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
"හෝඩියට විවරණයක්" ශිෂ්‍යත්ව වැඩසටහන

අලෙවි ව්‍යාපෘති සඳහා සෝකේස්,මුද්‍රණ යන්ත්‍ර,සීලර් බෙදාදීමේ වැඩසටහන
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවුල් ලක්ෂ 02ක් කේන්ද්‍ර කරගනිමින් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන 2021 මගින් අලෙවි ව්‍යාපෘති සඳහා සෝකේස්,මුද්‍රණ යන්ත්‍ර,සීලර් බෙදාදීමේ වැඩසටහන 2021.01.19 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.



අභ්‍යාසලාභී උපාධිධාරීන් හට ස්ථීර පත්වීම් ලිපි ලබා දීම
යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් හට ස්ථීර පත්වීම් ලිපි ලබා දීම යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති ගරු ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පත්වීම් ලද නවක සංවර්ධන නිලධාරී ඔබ සැමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සියල්ලන්ගේ සුභාශිංෂණ!!

අකුණු සැර වැදීමෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් වන්දි මුදල ප්රදානය කිරීම





















