![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව උපකරණ ලබාදීම


සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංඟා ආශ්‍රිතව ආදර්ශ පුවරු ස්ථාපිත කිරීම හා රුක් රෝපණ වැඩසටහන
මධ්‍යම පරිසර අධිකාරිය ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ යටියන්තොට ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද සුරකිමු ගංගා වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගංඟා ආශ්‍රිතව ආදර්ශ පුවරු ස්ථාපිත කිරීම හා රුක් රෝපණ වැඩසටහන 2021.12.21 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .....

Overview
The History of Yatiyantota Divisional Secretariat
The Yatiyantota Divisional Secretariat, located in the Kegalle District of Sri Lanka, evolved from an ancient administrative post in the Kingdom of Sitawaka into a modern local government institution.





















