![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
ඩනඩින් වතු ලමා සමාජ දරුවන්ගේ ආතති කලමණාකරනය සදහා චිත්‍ර ප්‍රතිකාර වැඩසටහන
යටියන්තොට ඩනඩින් වතු ලමා සමාජ දරුවන්ගේ ආතති කලමණාකරනය සදහා චිත්‍ර ප්‍රතිකාර වැඩසටහනක් සහ පෙර පාසල් දරුවන් සදහා රස ව්න්දන වැඩසටහනක් සිදු කල අතර ඒ සදහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකයේ, උපදේශන අංශයේ සියළුම නිලධාරීන් හා වැවිලි ප්‍රජා නිලධාරී හා වසමේ රාජ්‍ය නිලධාරීන් ගේ සහයෝගයෙන් සිදුකළ අයුරු

ම්මල් වගා පුහුණු වැඩසටහන 2022.02.10
පහළ ගරාගොඩ වසමේ ප්‍රජාව සඳහා වූ බිම්මල් වගා පුහුණු වැඩසටහන 2022.02.10 දින විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක නිලධාරීතුමාගේ සම්පත් දායකත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැවිලි ප්‍රජා නිලධාරීතුමිය ,වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරීගේ සහභාගීත්වයෙන් සිදු කළ අයුරු ...

වී ඔය වත්ත උඩ කොටසේ පවුල් 25ක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායන සහ දැනුවත් කිරීම්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ වී ඔය වත්ත උඩ කොටසේ පවුල් 25ක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායන සහ දැනුවත් කිරීම්,ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන් හා ගෙවතු වගා වැඩසටහන් පැවැත්වීම 2022.02.09 දින යටියන්තොට සිදුවිය . මීට අමතරව ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගැනීම සහ විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමද මෙහිදී සිදුවිය.

කොස්කදහේන ළමා සමාජය පිහිටුවීම හා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන
කිතුල්ගල දකුණ වසමේ කොස්කදහේන ළමා සමාජය පිහිටුවීම හා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන ළමා අංශයේ නිලධාරීන් සහ වසමේ ග්‍රාම නිලධාරීතුමාගේ හා සංවර්ධන නිලධාරීතුමියගේ සම්බන්ධීකරණය ඔස්සේ සාර්ථක ලෙස සිදුකරන ලද අයුරු ....























