![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
අවදානම් දරුවන් හදුනාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන
කෑගලු දිස්ත්රික් ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරීතුමිය රූපා කීරගල මහත්මිය විසින් ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රදානත්වයෙන් නවක උපාධිධාරීන් වෙනුවෙන් අවදානම් දරුවන් හදුනාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ළමා අංශයේ ප්රදානත්වයෙන් 2022.02.21දින පැවැත්වන ලදී....

කවි බණ වැඩසටහන
පොහෝ දිනය නිමිත්තෙන් පරුස්සැල්ල වසමේ කැළණිගම බෝධිවර්ධනාරාමයේ කවි බණ වැඩසටහන පැවති අතර "තරු කැට" ළමා සමාජයේ දරුවන් විසින් ඊට සමගාමීව පහන් 200ක් දල්වමින් පහන් පූජාව සිදුකරන ලදී.වසමේ ග්රාම නිලධාරී මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු නිලධාරීන් හා ලක්මිණි කාන්තා සමිතියේ සාමාජිකාවන් ඊට එක්විය.ළමා සමාජය පිහිටුවා දින කිහිපයක් තුළ ක්රියාකාරීව කටයුතු කරන දරුවන්ට තුති...🙏

පිපෙන කැකුළු ලමා සමාජය පිහිටුවීම
2022.02.16 දින 115 ඩී ඉහළ ගරාගොඩ වසමේ පිපෙන කැකුළු ලමා සමාජය පිහිටුවීම හා දරුවන් සඳහා ප්රායෝගික ක්රියාකාරකම් සහිත වැඩසටහන පැවැත්වීම .....

පහල වටගල ප්රජාශාලාව විවෘත කිරීම
ඇඩොප්ටේ ශ්රිලංකා සංගමය හා බෙල්ජියම් ශ්රීලංකා සංගමය විසින් පූර්ණ අනුග්රහය ඇතිව ඉදිකල කිරිකොහුතැන්න ග්රාම නිලධාරි වසමේ පහල වටගල ප්රජාශාලාව යටියන්තොට ප්රාදේශීය ලේකම් නීතිඥ ප්රියංගනී පෙතංගොඩ මැතිණියගේ සහ බෙල්ජියම් සංගමයේ සභාපති දයාසිරි ප්රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ගේත් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි, ග්රාම නිලධාරි, සමෘද්ධි නිලධාරී,නවක සංවර්ධන නිලධාරි ඇතුළු ප්රජාවගේ සහභාගීත්වයෙන් 2022_01-18 අගහරුවාදා දින සුභ මොහොතින් විවෘත වූ වගයි.






















