![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
තෛපොන්ගල් උත්සවය
යටියන්තොට හින්දු බලමණ්ඩලය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල තෛපොන්ගල් උත්සවය යටියන්තොට ශ්‍රී කදිර්වේලායුධ කෝවිලේ දි පැවැත්විණි.මේ සඳහා මහ සංඝරත්නය සහ කෝවිලේ ප්‍රධාන කුරුක්කල් තුමා මෙන්ම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය ප්‍රධාන යටියන්තොට පොලිස්ථානාධිපති තුමන් ඇතුළු ආරාධිත බැතිමතුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. සූර්ය දෙවියන් ගේ පිහිටෙන් රටේ අටු කොටු පිරේවා...!!!

ඩෙංගු නිවාරණ සතිය
ඩෙංගු නිවාරණ සතිය වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුළ තත්ත්ව කව මඟින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන.........

ඒකාබද්ධ ක්ෂේත්‍ර පරික්ෂණය - ගරාගොඩ පහල
ගරාගොඩ පහල වසමේ ඇළ මාර්ග අවහිරතා ඉවත්කර ක්‍රමවත්ව ජලය බැස යන පරිදි සැකසිමේ ව්‍යාපෘතිය සඳහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින සිදු කළ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරික්ෂණය , මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් , ඉඩම් පරිහරණ නිලධාරී, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ,ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,යටියන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි නිලධාරීන් , යටියන්තොට පොලිසිය , ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්,වසමේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් මෙසේ සිදුවිය ......






















