![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දීම
යටියන්තොට පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දුන් සමන් අල්ගොඩ මහතාට අපේ ස්තුතිය...

පරුස්සැල්ල තරු කැට ළමා සමාජය පිහිටුවීම හා නිලවරණය
පරුස්සැල්ල තරු කැට ළමා සමාජය පිහිටුවීම,නිලවරණය හා නිදහස් දිනය සිහිගන්වමින් ළමා සමාජයේ දරු දැරියන් විසින් රුක් රෝපණ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හා වසම භාර ග්‍රාම නිලධාරිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්විණි























