![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව උපකරණ ලබාදීම


සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංඟා ආශ්‍රිතව ආදර්ශ පුවරු ස්ථාපිත කිරීම හා රුක් රෝපණ වැඩසටහන
මධ්‍යම පරිසර අධිකාරිය ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ යටියන්තොට ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද සුරකිමු ගංගා වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගංඟා ආශ්‍රිතව ආදර්ශ පුවරු ස්ථාපිත කිරීම හා රුක් රෝපණ වැඩසටහන 2021.12.21 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .....

කාර්යය මණ්ඩලය
| ප්‍රාදේශිය ලේකම් | |||
| නම | ඩී.අනෝමා දිසානායක මිය | ||
![]() |
සේවා ඉතිහාසය |
* සහකාර අධ්යක්ෂ - රැකියා මාර්ගෝපදේශන අංශය, කම්කරු අමාත්‍යාංශය (2003-2005) * නියෝජ්‍ය අධ්යක්ෂ - රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව (2013-2016) * ප්‍රාදේශීය ලේකම් - පොල්ගහවෙල (2017-2024 ජූලි) * ප්‍රාදේශීය ලේකම් - යටියන්තොට (2024 අගෝස්තු සිට) |
|
| සහකාර ප්‍රාදේශීය ලේකම් | |||
|
|
නම | ඩබ්.එන්.කේ.වේරගල මිය | |
| සේවා ඉතිහාසය |
* සහකාර ලේකම් - ඉඩම් අමාත්‍යාංශය (2022 පෙබරවාරි) * සහකාර කොමසාරිස් - ඉඩම් හිමිකම් විධිමත් කිරීම සඳහා ප්‍රාදේශීය කාර්යාලය - රුවන්වැල්ල (2024 අගෝස්තු - යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) |
|
|
| ගණකාධිකාරී(වැ.බ) | |||
| |
නම | ඩබ්.එම්.සී.කේ.පී.විජේකෝන් මහතා | |
| සේවා ඉතිහාසය |
*වැඩිහිටි පරීක්ෂක - (2010-2019) *ගණකාධිකාරී - 2019 - මේ දක්වා *ශ්‍රී ලංකා ගිණුම් සේවා |
||
නියෝජ්‍ය අධ්යක්ෂ - ක්‍රමසම්පාදන
|
|||
![]() |
නම | කේ.එල්.කේ.පී.කුරුළුගම මිය | |
| සේවා ඉතිහාසය | * සහකාර අධ්යක්ෂ (සැලසුම්) යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - (2019 - මේ දක්වා) | ||
පරිපාලන නිලධාරී
|
|||
![]() |
නම | ජී.කේ.පී.එස්.කුමාර මහතා | |
| සේවා ඉතිහාසය | (2006.05.05 - මේ දක්වා) | ||
පරිපාලන ග්‍රාම නිලධාරී
|
|||
|
නම | පී.ඩබ්.එල්.රංජිත් මහතා |
|
| සේවා ඉතිහාසය |
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019.09 සිට 2024.01 දක්වා) යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2024.01 මේ දක්වා) |
||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | |||
| නම | කේ ජී එම් ඩී ගමගේ | ||
| සේවා ඉතිහාසය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් (2024.02.24 සිට මේ දක්වා) | ||
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය
සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.
ඉන් පසු 1944දී බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ ගම්මුලාදෑනි කොට්ඨාශ 11කින් සමන්විත දෙහිගම්පල් කෝරලේ සහ පාත බුලත්ගම ආදායම් පාලක කොට්ඨාශයට මෙම ප්‍රදේශය අයත්වී තිබිණි.
පසුකාලිනව ගම්මුලාදැනි තනතුර ග්‍රාම සේවක තනතුර වශයෙන් වෙනස් වු අතර ආදායම් පාලක නිලධාරිතනතුර ප්‍රාදේශීය අප දිසාපති වශයෙන්ද වෙනස් වී සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන නමට පරිවර්තනය විය. මෙකි කාලයේදි පෙර පැවතිගම්මුලාදෑනි කොට්ඨාශ 11ග්‍රාම සේවක වසම් 50ක් දක්වා වර්ධනය විය.
1992 දී කච්චේරි ක්‍රමය අහෝසි වීමත් සමග උප දිසාපති කොට්ඨාශ බවටද සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුර ප්‍රාදේශීය ලේකම් තනතුර බවටද පත්විය.
2000 වසරේදි මෙම කොට්ඨාශයෙන්ද ග්‍රාම නිලධාරි වසම් 20ක් සම්බන්ධ කර ගැනීමෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය නව ලේකම් කොට්ඨාශය පිහිට වු අතර එතැන් සිට මේ දක්වා ඉතිරි වු ග්‍රාම නිලධාරි වසම් 32න් සමන්විත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිර්මාණය විය. .
| Name | Designation | |
...
|
|
සේවක සංඛ්‍යා විස්තර
Our approved staff and the actual staff during the year 2016 as follows:
| තනතුර | මධ්‍යම රජය (අනුමත) | මධ්‍යම රජය (පවතින) | මධ්‍යම රජය (පුරප්පාඩු) | පළාත් සභා (අනුමත) | පළාත් සභා (පවතින) | පළාත් සභා (පුරප්පාඩු) |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | 0 | — | — | — |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | 0 | — | — | — |
| ගණකාධිකාරී | 01 | 0 | 1 | — | — | — |
| නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) | 01 | 01 | 0 | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | 0 | — | — | — |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | 0 | — | — | — |
| කළමනාකරණ සේවා නිලධාරී | 22 | 20 | 2 | — | — | — |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 02 | 02 | 0 | — | — | — |
| රියදුරු | 02 | 02 | 0 | — | — | — |
| කාර්යාල කාර්ය සහායක | 05 | 05 | 0 | — | — | — |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය | 01 | 01 | 0 | — | — | — |
| පරිවර්තක සේවය | 01 | 0 | 1 | — | — | — |
{slider Field officers & GN Officers|closed}
| තනතුර (Designation) | මධ්‍යම රජය (අනුමත) | මධ්‍යම රජය (පවතින) | මධ්‍යම රජය (පුරප්පාඩු) | පළාත් සභා (අනුමත) | පළාත් සභා (පවතින) | පළාත් සභා (පුරප්පාඩු/අතිරික්ත) |
| ග්‍රාම නිලධාරී |
32 | 28 | 4 | — | — | — |
| සංවර්ධන නිලධාරී | 46 | 67 | -21 (අතිරික්ත) | — | — | — |
| සමාජ සේවා නිලධාරී | 01 | 01 | 0 | 01 | 01 | 0 |
| ග්‍රාම සංවර්ධන නිලධාරී | 01 | 01 | 0 | 01 | 00 | 1 |
| ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | 0 | — | — | — |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 01 | 01 | 0 | — | — | — |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | 0 | — | — | — |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | 0 | — | — | — |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | 0 | 01 | 00 | 1 |
| සමාජ සංවර්ධන සහකාර | — | — | — | — | — | — |
| බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක | 02 | 02 | 0 | — | — | — |
| උපදේශන සහකාර | 01 | 01 | 0 | — | — | — |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 01 | 01 | 0 | — | — | — |
| වතු ප්‍රජා පහසුකම් සපයන්නා | 02 | 02 | 0 | — | — | — |
| සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | 01 | 01 | 0 | — | — | — |
| කාන්තා සංවර්ධන නිලධාරී | 01 | 01 | 0 | — | — | — |
| ක්‍රීඩා නිලධාරී |
01 | 01 | 0 | — | — | — |
| ජනපද නිලධාරී | 01 | 01 | 0 | — | — | — |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | 0 | — | — | — |


















