"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම් පවුල් 100 ක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ සිංගප්පූරුවේ බොධිරාජ බෞද්ධ මධ්‍යස්ථානාධිකාරි ඇඹිලිපිටියේ ගුණසිරි හිමි සහ විජෙරියේ විමල හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් සිංගප්පූරුවේ බෞද්ධ පිංවතුන්ගේ දායකත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්‍යලීය ශ්‍රවණාගාරයේ දී 2022.06.10 පැවැත්විණි

 286038346 530606962058475 1233682473015363803 n 286401020 530606732058498 8581719398898827591 n 286678425 530606822058489 2886947709562930083 n 287188154 530606755391829 1801254127295376209 n

News & Events

Scroll To Top