"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු "තේමාව මුල් කරගනිමින් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නවක උපාධිධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ ව්‍යාපාරය 2021.07.10 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් සිදුකරන ලදී.යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.

IMG 20210711 WA0031  IMG 20210711 WA0003 

IMG 20210711 WA0009  IMG 20210711 WA0004

පුවත් සහ සිදුවීම්

Scroll To Top