"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"ගමේ අපි ගමේ සංවර් ධනයට"
-----------------------------------------------------------
කබුළුමුල්ල වසමේ "සිරිකදු" කාන්තා සමිතිය මගින් පවත්වන ලද ගැමිදිරිය පොළ 2022.10.11වන දින ගල්පාත හංදියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් ප්‍රදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු වසමේ සියළු නිලධාරින් හා වනිතා කටයුතු ඒකකයේ නිලධාරින් ඇතුළු ගම් වාසීන් සියළු දෙනාටම ස්තූතිය පුද කරමි.

311440205 613993133719857 5078526701569363987 n 311572901 613994117053092 6038225799081293312 n 1 

311587279 613994067053097 8836774626811084052 n 311592346 613994233719747 6157813772587784563 n 1

පුවත් සහ සිදුවීම්

Scroll To Top