හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය - 2022 වැඩසටහනට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෙවතු වගා හිමියන් හට ගෙවතු වගාව සඳහා බීජ පැකට් සහ පැල බෙදාදීම 2022.03.29 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය, සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමාගේ ,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් හා උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා කොට්ඨාශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය .....

















