යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු ප්‍රදර්ශනය සහ අලෙවි පොළ 2022 මාර්තු 28 වන දින කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමියගේ අධීක්ෂණය යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සාර්ථකව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී
















