යටියන්තොට ප්රාදේශීය ලේකම් නීතිඥ ප්රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ උපදේශකත්වයෙන් කාර්යාලයේ සමාජ සේවා අංශය මඟින් සංවිධානය කරන ලද
මත්තමගොඩ වාසනා වැඩිහිටි සමිති සාමාජිකයින් සදහා "වැඩිහිටි දිවිය හා අපේ සතුට වැඩසටහන" හා "සමථකරනය" පිලිබද දැනුවත් කිරීම 2022.03.18 දින මත්තමගොඩ ශ්රී වාලුකාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි
.
















