"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"සොබා දහම් මාතාව  සුරකිමු පණ මෙන්  " යන අපුර්වතම සංකල්පය පෙරදැරිව කැළණි ගගේ පේර කැටේ දූපත අසල කුඹුක් පැළ රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදානයක් 2022/03/01 දින පෙ:ව 9.00 - ප:ව 2.00 දක්වා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය, ස්ව ශක්ති සංවිධානයේ සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ   ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරීන් බොහොමයක් ද කිතුල්ගල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ළමා සමාජ දරුවන් , ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් ,වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් එක්වෙමින් පවත්වන ලදී .මේ සදහා කිතුල්ගල පොලිස් ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්වැල්  බැඳ ගන්නා ලදී.

275088359 465255055260333 204960950946116463 n 275125731 465255201926985 4728971175656588979 n 275138751 465255281926977 6957244152033137127 n 275170102 465255358593636 2328618373620459169 n 275173708 465254998593672 7366027309692863529 n 275174498 465255481926957 6469310515118576318 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top