"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

ගරාගොඩ පහල වසමේ ඇළ මාර්ග අවහිරතා ඉවත්කර ක්‍රමවත්ව ජලය බැස යන පරිදි සැකසිමේ ව්‍යාපෘතිය සඳහා යටියන්තොට ප්‍රාදේශීය ⁣ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින සිදු කළ ඒකාබද්ධ ⁣ක්ෂේත්‍ර පරික්ෂණය , මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් , ඉඩම් පරිහරණ නිලධාරී, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ,ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,යටියන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි නිලධාරීන් ,⁣ යටියන්තොට පොලිසිය , ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්,වසමේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් මෙසේ සිදුවිය ......

271735096 435000884952417 2086970289794030005 n 271762085 435000988285740 3458690884890448 n 271779799 435000641619108 3523411116349387367 n 271779799 435000641619108 3523411116349387367 n 271830025 435000344952471 6409200913906892244 n 271807482 435000758285763 4674504140396528477 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top