"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ගල්පාත ගල්පාත ශ්‍රි සුමංගලාරාම විහාරස්ථානයේදි සිදුකරන ලදී...
මෙම වැඩසටහන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මල්වත්ත ආයුර්වේද රෝහලේ වෛද්‍ය අමිල ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී...මේ සඳහා ගල්පාත ශ්‍රි සුමංගලාරාම විහාරාධිපති කෑගල්ල මහින්දෝදය මහා පරිවේණාධිපති,ශාස්ත්‍රවේදී පූජ්‍ය හාතාගොඩ ධම්මරතන හිමි, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු පිරිස සහභාගී විය.

IMG 20211128 WA0045 IMG 20211128 WA0051 IMG 20211128 WA0063

IMG 20211128 WA0083 IMG 20211128 WA0084 IMG 20211128 WA0086

පුවත් සහ සිදුවීම්

Scroll To Top