"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
ග්‍රාම නිලධාරී කොට්ඨාසය ග්‍රාම නිලධාරී මහතා/මහත්මියගේ නම දුරකථන අංකය
යටියන්තොට යූ.ජී.එස්.ආර්.කේ. උඩුගම මහත්මිය 0770700237
පරූස්සැල්ල ජේ.ඒ.පී.එස්. ජයවර්ධන මහතා 0712202046
කබුලුමුල්ල ඩබ්ලිව්.ඒ.ටී.එස්. වීරතුංග මහත්මිය 0712064136
මහවිල ජේ.ඒ.සී.ඩී. රත්නායක මහත්මිය 0711264878
ගල්පාත එච්.පී.අයි.කේ. ප්‍රියදර්ශන මහතා 0715364446
මත්තමගොඩ ජි.ආර්.ආර්. සඳමාලි මහත්මිය 0702340023
ගරගොඩ පහළ යූ.ජී.එස්.ආර්.කේ. උඩුගම මහත්මිය 0770700237
ගරගොඩ ඉහළ සී.යූ. මොහොට්ටිගේ මෙනවිය 0726023156
මීගස්තැන්න ඩබ්ලිව්.ටී.එම්.එම්.ඩී.ඩබ්ලිව්. කුමාරි මහත්මිය 0711648075
පැලැල්ලේගම ඒ.ඒ.එස්.ඒ. පේමරත්න මහතා 0718663453
අමනාවල ඩබ්ලිව්.එච්.ජී. විජේසිරි මෙනවිය 0715729727
බෙරන්නාව ඩබ්ලිව්.ඒ.එස්.එන්. වීරසගොඩ මහත්මිය 0778899727
සීපෝත් ඩී.ජී.එම්.ආර්. විමලරත්න මහත්මිය 0773284250
දොඹේපොළ පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. කුමාරි මහත්මිය 0740133252
මලල්පොළ ඩී.ජී.එම්.ආර්. විමලරත්න මහත්මිය 0773284250
ජයවින්දාගම අයි.ආර්.ඩී. පියසිරි මහතා 0767212418
ගෝනගමුව කේ.ජී.එස්.ඩී. කොහොලංගොඩ මහතා 0712433859
තැලිගම කේ.ඩී.සී. වීරසිංහ මහතා 0713378771
නෙළුවතුකන්ද එම්.ඩබ්ලිව්.ඒ.අයි. එරන්දිකා මෙනවිය 0772156809
කිතුල්ගල උතුර ආර්.එම්.එම්.එන්. සේනානායක මහතා 0710823837
මල්වත්ත ආර්.ඒ.එස්. කරුණාරත්න මහත්මිය 0715714755
කළුකොහුතැන්න කේ.ජී.යූ.සී. ජයසිංහ මහත්මිය 0766963190
දුනුකේදෙණිය එල්.ඒ.එල්. ප්‍රේමචන්ද්‍ර මහතා 0765770040
කිරිකොහුතැන්න ජේ.ඒ.අයි.එස්. ජයසිංහ මහත්මිය 0760085175
ගනේපල්ල එම්.ජී.එම්.ඩී. සේනාරත්න මහත්මිය 0774222729
වැලිහෙලතැන්න ආර්.ජී.ආර්. කුමාරි මහත්මිය 0771937073
පොල්පිටිය යූ.ජී.එස්.එස්. ජයවර්ධන මහත්මිය 0788399152
වීරගල්ල ආර්.ජී.ආර්. කුමාරි මහත්මිය 0771937073
නවට බී.ඩී.ඒ.එච්. අබේසිංහ මහත්මිය 0711121195
හක්බෙල්ලවක ටී.එම්.එච්. එරන්දිකා මහත්මිය 0719473395
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි

පුවත් සහ සිදුවීම්

Scroll To Top