යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන සඳහා නැඹුරු කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් යටියන්තොට මල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ වසා දමා ඇති අමිපාන පාසැල 2022.07.29 අම්පාන ග්‍රාම සංවර්ධන සමිතියට පවරා එදින සමූහ ගොවිපලක් ආරම්භ කිරීම සිදුවිය.















