"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

ගෙවතු වගා පිළිබඳව සහ ආහාර සංරක්ෂණය කිරීම දැනුවත් කිරීම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක නිලන්ති විජේසිංහ මැතිනියන්ලාගේ සහ තුන්කෝරළ සණස සංගමයේ සාමාන්‍යාධිකාරී සිරි ගමගේ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ශ්‍රී නන්දරාම විහරස්ථානයේ දී පැවැත්විණි.
මේ සඳහා යටියන්තොට සණස සමිතිවල සාමාජිකයන් 80 දෙනකු සහභාගී වූ අතර ඔවුන්ට ගෙවතු වගාවන් සහ ආහාර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම කරන ලද්දේ කලාපීය කෘෂිකර්ම උපදේශක නිලධාරීන් විසිනි.

286384863 526675342451637 292299995466601960 n 286407802 526675322451639 3664482186776011123 n 286416392 526675029118335 2192322967235026243 n 286445126 526675272451644 8804208095540633890 n

News & Events

Scroll To Top