"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට  ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම හා  පොළොන්නරුවේ සමිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය මත සමාජ සේවා අංශයේ මෙහෙයවීමෙන් ස්ව ශක්ති සංවිධානය විසින් 2022.03.10 දින යටියන්තොට ශ්‍රි නන්දාරාම විහාරස්‌ථානයේදී බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් පවත්වා සංවත්සර නිලවරණය පවත්වන ලදි. මෙම අවස්ථාවට  බෞද්ධ කටයුතු ,සංස්කෘතික,ග්‍රාම සංවර්ධන අංශ සහයෝගය ලබා දෙන ලදි.

275730746 471206934665145 3028495548245748910 n 275740471 471206964665142 1716404517430637299 n 275755558 471207017998470 615758663800906704 n 275756269 471206951331810 5762839467370343965 n

 

News & Events

Scroll To Top