"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් යන මැයෙන් 2022.03.09 වන දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වී ඔය වතු ප්‍රජාවගේ පෝෂණය ඉහල නැංවීම සඳහා පෝෂ්‍යදායී ආහාර සකස් කිරීම පිලිබඳ ප්‍රායෝගික පුහුණුවක් පවත්වන ලදී.ඊට අමතරව ගෙවතු වගාව සඳහා කොම්පෝස්ට් පොහොර සැකසීම පිලිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ,ගෘහස්ථ ඵලදායිතා ගෙවතු වගාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.මේ සඳහා මල්වත්ත ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැවිලි ප්‍රජා නිලධාරී ,ඵලදායිතා සංවර්ධන නිලධාරීන් ,කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ,විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හා පරිසර සංවර්ධන නිලධාරීන් සහභාගී විය

.275716326 471205864665252 240356392610384492 n 275719141 471205987998573 8311629655790361174 n 275760514 471205951331910 5833962683474491863 n

\275751217 471205917998580 5966133179917173291 n 275731204 471205887998583 7303626711284134340 n 275773133 471205787998593 5340584089049341615 n 275772206 471205827998589 8563955443685605276 n

News & Events

Scroll To Top