ඇඩොප්ටේ ශ්රිලංකා සංගමය හා බෙල්ජියම් ශ්රීලංකා සංගමය විසින් පූර්ණ අනුග්රහය ඇතිව ඉදිකල කිරිකොහුතැන්න ග්රාම නිලධාරි වසමේ පහල වටගල ප්රජාශාලාව යටියන්තොට ප්රාදේශීය ලේකම් නීතිඥ ප්රියංගනී පෙතංගොඩ මැතිණියගේ සහ බෙල්ජියම් සංගමයේ සභාපති දයාසිරි ප්රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ගේත් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි, ග්රාම නිලධාරි, සමෘද්ධි නිලධාරී,නවක සංවර්ධන නිලධාරි ඇතුළු ප්රජාවගේ සහභාගීත්වයෙන් 2022_01-18 අගහරුවාදා දින සුභ මොහොතින් විවෘත වූ වගයි.















