"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට වින්සිරි ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව පවත්වන ලද "අංජු-බිංදු අනුස්මරණ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන"   ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී 2022-01-08 වන දින පැවැත්විණි.මෙහිදි අඩු ආදායම්ලාභී පාසල්  දරුවන් 100 ක් සදහා පාසල් උපකරණ බෙදා දීම සිදුවිය. මේ සඳහා අනුග්‍රහය දැක්වූ යටියන්තොට වින්සිරි ක්‍රීඩා සමාජයට බොහෝම ස්තුතියි.

IMG 20220108 WA0005 IMG 20220108 WA0006 IMG 20220108 WA0021IMG 20220108 WA0028 IMG 20220108 WA0034 IMG 20220108 WA0040 IMG 20220108 WA0052 IMG 20220108 WA0069

News & Events

Scroll To Top