"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් ආශ්‍රිත විසිතුරු හා ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සමිති  සඳහා භාණ්ඩ බෙදාදීම හා සමිති 06 ක් සඳහා වායු රයිෆල් ලබාදීම  2021.12.30 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සිදුවිය.

IMG 20211230 WA0003 IMG 20211230 WA0010 IMG 20211230 WA0008

IMG 20211230 WA0010  

News & Events

Scroll To Top