යටියන්තොට පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙහි සංගීත කාමරය හා නැටුම් කාමරය අලුතින් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම 2021.08.19 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ සුරතින් සිදුකරන ලදීී.... ඕස්ට්‍රේලියාවේ පදිංචි සමන් අල්ගොඩ මහතා සිය
පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පාසල් සංවර්ධන සමිතියට ලබාදෙමින් මෙම මහඟු ක්‍රියාව සඳහා අනුග්‍රහය ලබා දෙන ලදී....
















