"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

කාර්යාල නිලධාරීන් සඳහා පුවක් පැල ලබාදීමේ වැඩසටහනක් 2021.07.16 දින ගරු කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්රමසිංහ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

IMG 20210716 092208  IMG 20210716 092416  

IMG 20210716 092230  IMG 20210716 092241

IMG 20210716 092218

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top