"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 07 ක් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුල් ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමා,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී

                        01.ගම් කුකුල් පැටව් ලබාදීම,ගම් කුකුල් පාලනය පිලිබඳව ප්‍රතිලාභීන් දැනුවත් කිරීම

                        02.ග්‍රාම සංවර්ධන සමිති 07 ක් සඳහා තණකොළ කපන මැෂින් ලබාදීම

                        03.සෞභාග්‍යා දැක්ම යටතේ නිවාස අනුමත නිවාසලාභින්ට ලිපි භාරදීම

                        04.සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ සිප්දොර ශිෂ්‍යත්ව ලිපි ප්‍රධානය

                                                                                                                                 ඇතුළු විශේෂ කටයුතු රාශියක් සිදුකරන ලදී.

 

20210709 152903     20210709 153003  20210709 152433        20210709 152903 

 20210709 152635  20210709 150801  20210709 152455

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top