වසවිසෙන් තොර හෙට දවසක් උදෙසා නිලධාරී මණ්ඩලය වෙත කහ පැළ ලබාදීමේ වැඩසටහනක් ප්රාදේශීය ලේකම් ප්රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ මග පෙන්වීම යටතේ ,කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්රමසිංහ මැතිණියගේ ප්රධානත්වයෙන් 2021.07.02 දින යටියන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

















