"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

යටියන්තොට ප්‍රාෙද්ශිය ලේකම් ඩී.අනෝමා දිසානායක මැතිණියගේ සහ සහකාර ප්‍රාෙද්ශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණියගේ මග පෙන්වීම අනුව උපදේශන නිලධාරී විසින් සංවිධානය කරන ලද දිට්වා ආපදා සහන රාජකාරීන්වල නිරත වූ නිලධාරීන්ගේ ආතති කළමනාකරණ උපදේශන වැඩසටහනක් 2026.05.08 කිතුල්ගල ඇඩ්වෙන්චර් බේස් කැම්ප් පරිශ්‍රෙය්දී පවත්වන ලද අතර ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යෘ උපදේශක ලුතිනන් කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

 

 1778746462651   1778746453315 17787464202621778746415314   1778746428008

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top