"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!


2022 ට සමු දෙමින් 2023 ආදරෙයෙන් පිළිඅරගෙන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ආදරනීය ජනතාව වෙනුවෙන් යහපත් සුහදශීලී සේවයක් කරීමට දිවුරුම් දෙමින් හා සර්ව ආගමික වතාවත් ඉටුකරමින් ප්‍රාදේශීය ලේකම් තුමියගේ වටිනා ආරම්භක කතාවෙන් අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කිරීම ...
අපේ යටියන්තොට ආදරණීය ජනතාවගේ හෙට දවස සාර්ථක වේවා!!!!!!

323314259 546221520558252 6894576885369571443 n 323407855 845301140068402 3894190278458154829 n 323555648 1303947373482894 1684542728735677816 n323687633 847489863129749 2773032771067330401 n 323780784 1195735711346304 3767764562095958294 n 323780851 702068864862759 7811874708162814121 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top