"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

පරුස්සැල්ල ග්‍රාම නිලධාරි වසමේ "සාරවත් යටියන්තොටක් " වගා සංග්‍රාමය ආරම්භ කිරීමේ මූලික සාකච්ජාව පරුස්සැල්ල ශ්‍රී සුනන්දාරාමයේදි 2022.05.27 දින පූජ්‍ය ගරාගොඩ විජිතධම්ම හිමියන්,පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමියන් හා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාම නිලධාරි වසමේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

284273887 520552989730539 7515574817206098554 n 284346298 520553086397196 1641242467158926284 n 284420711 520553059730532 66268280215420849 n 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top