"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

සැමට නෑමට හා බීමට හැකි ජල සම්පතක් ලබාදීම අරමුණු කර ගනිමින් කැළණිවැලි වතු සමාගම මගින් සංවිධානය කළ වී ඔය ආශ්‍රිතව පැල සිටුවීම හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2022.02.28 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව පැවැත්විය.මේ සඳහා IUCN ආයතනය දායකත්වය ලබා දෙන ලදී.

    274963042 464495708669601 3064290631810903582 n 275010055 464496348669537 2576726111672268561 n 275027830 464495625336276 5934920599746553811 n 275044858 464495578669614 3284733369082690403 n275055431 464495672002938 3369536713763720993 n 275104097 464496285336210 8781952225369387747 n 275118501 464496088669563 3403037923841271133 n 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top