"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

පොහෝ දිනය නිමිත්තෙන් පරුස්සැල්ල වසමේ කැළණිගම බෝධිවර්ධනාරාමයේ කවි බණ වැඩසටහන පැවති අතර "තරු කැට" ළමා සමාජයේ දරුවන් විසින් ඊට සමගාමීව පහන් 200ක් දල්වමින් පහන් පූජාව සිදුකරන ලදී.වසමේ ග්‍රාම නිලධාරී මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු නිලධාරීන් හා ලක්මිණි කාන්තා සමිතියේ සාමාජිකාවන් ඊට එක්විය.ළමා සමාජය පිහිටුවා දින කිහිපයක් තුළ ක්‍රියාකාරීව කටයුතු කරන දරුවන්ට තුති...🙏

273491716 456840529435119 7070147380144378285 n 273887747 456840566101782 3922298436336632902 n 273978087 456840659435106 49264825124978184 n 274096207 456840696101769 3973834328024033072 n 274095015 456840576101781 8161850234042700129 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top