"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

 කෑගලු දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ාශය මගින් සංවිධානය කරන ලද කේක් නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන ව්‍යවසායකයන් 25 දෙනකුගේ සහභාගිත්වයෙන් 2021.11.29 දින නවට සුමනාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

 

 IMG 20211203 WA0010  IMG 20211203 WA0012  IMG 20211203 WA0014

IMG 20211203 WA0020  IMG 20211203 WA0025   IMG 20211203 WA0029

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top