"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

×

செய்தி

Invalid Page Request

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ දිරිය පියස නිවාස වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ඉදිකිරීමට යෝජිත නිවාස දෙකක් සදහා මුල්ගල් තැබීම  ගරු කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ   ප්‍රධානත්වයෙන්  අද දින නෙළුවතුකන්ද , පොල්පිටිය වසම් වලදී සිදුකළ අයුරු කැමරා ඇසින් ....  මේ සඳහා පොල්පිටිය සහ නෙලූවතුකන්ද වසමේ සියලුම නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා  නිලධාරීන් ද සහභාගි විය.

IMG 20211120 WA0007  IMG 20211120 WA0008  IMG 20211120 WA0010 

IMG 20211120 WA0011 IMG 20211120 WA0018 IMG 20211120 WA0035

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top